(+94) 412272357
[email protected]
facebook
youtube
Urubokka N.S.

ඌරුබොක්ක ජාතික පාසල

නොනැවත පෙරට යමු

  • Register
  • Login
Urubokka N.S.

ඌරුබොක්ක ජාතික පාසල

නොනැවත පෙරට යමු

  • මුල් පිටුව
  • ගැලරිය
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • අධ්‍යයන
      • විෂය මාලාව
        • ප්‍රාථමික අංශය
        • ද්විතියික අංශය
      • පරිපාලනය
        • පරිපාලන ව්‍යුහය
        • පරිපාලන කමිටුව
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
        • විදුහල්පති
        • නියෝජ්‍ය විදුහල්පති
        • අධ්‍යයන කාර්යමණ්ඩලය
        • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
        • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • ශිෂ්‍ය කාර්යසාධනය
      • ඇතුලත් කරගැනීම්
    • සමාජ හා සංගම්
  • 📝 අප හා සම්බන්ධ වන්න
  • 🔔 පුවත්
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • දක්ෂතා

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

ගැහැණු ළමුන්

 •කොණ්ඩය කපා ඇත්නම් එය පැත්තට බෙදා පීරා තිබිය යුතු අතර කොණ්ඩය අග කොලරයේ නොගෑවෙන සේ තිබිය යුතුයි.
•කොණ්ඩය ප්‍රමාණවත් තරම් වැවී ඇත්නම් මැදින් බෙදා කොණ්ඩ කරල් දෙකක් ලෙස ගොතා කලු රිබන් පටියකින් අග කොටස බැඳිය යුතුයි.
•ගවුමේ උස දණගසා ගත්විට යාන්තමින් බිම ගෑවෙන සේ තිබිය යුතුයි.
•ගවුමේ වාටිය උස අඟල් දෙකක් පමණ විය යුතුයි.

•ඉණ පටිය 1 1/2 ක් පමණ පලළට විය යුතුයි.
•ගවුමේ ඉදිරිපස විවරය උස ගවුමේ හැට්ට කොටසේ උසින් අඩක් පමණ විය යුතු අතර බොත්තම් මසා තිබිය යුතුය.
•ඉණ පටිය ගවුමට මසා ඉදිරිපසින් බොත්තම් 2ක් හෝ හාක්ක 2ක් ඇමිණිය යුතුයි.
•ගවුමේ ඉදිරිපස මැදට හා පිටුපස මැදට BOX PLEAT එකක් තැබිය යුතුයි.
•ගවුමේ ඉදිරිපස හා පිටුපස රැළි මැදින් පටන්ගෙන දෙපැත්තට රැළි දෙක බැගින් විය යුතුයි.
•සුදු ගවුමෙහි හැට්ටය කොටස අත නවා ඇඟිලි තුඩුවලින් උරහිස ස්පර්ශ කරන විට වැලමිට දක්වා විය යුතුයි.
•ටයි පටිය ඉණ පටියට වඩා අඟලක් පහළට තිබිය යුතුයි.
•ගවුමෙහි කොළරය බෙල්ලෙහි ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතුයි.

(ශිෂ්‍ය නායිකා අත් දිග සුදු ගවුම හා ටයි පටිය පැළදිය යුතුයි.)

 පිරිමි ළමුන්

ප්‍රාථමික අංශය‌ේ,

•තනි මැස්ම විය යුතුයි.
• සාක්කු ලාංඡනයේ පරිදි විය යුතුයි.
• අත වැලමිට ළඟින් අංශක 90ට නැමූ විට අත් දාරය වැලමිට ට අඟල් 2ක් ඉහළින් පිහිටිය යුතුයි.
•කමිසය සිරුරට තද නොවන ෙස් තිබිය යුතුයි.
•නිල් පැහැ කලිස ‌ෙම් යට වාටිය අඟල් 1 1/2 ක් විය යුතුයි.
•කලිසම හැඳ ගත් පසු දණහිසට වඩා අඟලක්ඉහළින් තිබිය යුතුයි.
•කලිස ෙම් එක් පැත්තකට රැලි (Pleat) 2ක් තිබිය යුතුයි.
•(Belt Loops) නොතිබිය යුතුයි.
•පිටුපස සාක්කු 1ක් පමණක් විය යුතුවන අතර ඒ සඳහා සාක්කු පියන් සවි නොකළ යුතුයි.
•කලිසම ඇඟට හිර නොවන සේ ඉණෙන් පහළට නොවැටෙන සේ විය යුතුයි.
•පාසලට ගැළපෙන සේ කළු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුයි.
•කොණ්ඩය කොටට කපා පැත්තට බෙදා තෙල් ගා පීරා තිබිය යුතුයි.
• ටයි පටිය පැළඳිය යුතුයි.

(ශිෂ්‍ය නායක අත් දිග සුදු කමිසය ඇඳිය යුතුයි.)

කනිෂ්ඨ අංශය‌ේ,

 - 6 - 9 ශ්‍රේණි

 - 10 - 13 ශ්‍රේණි

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Urubokka MMV,Urubokka,Sri Lanka.

: (+94)712272357

: [email protected]

Supported By

© 2026 Urubokka N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk