| ආරම්භ කළ වර්ෂය |
1876 |
| එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
1 |
| පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
13 |
| මුල් ගුරුතුමාගේ නම |
දොන් ප්ලොරිස් ද සිල්වා අබේවර්ධන මැතිතුමා |
| පාසලේ ආදි විදුහල්පතිතුමාගේ නම |
දොන් ප්ලොරිස් ද සිල්වා අබේවර්ධන මැතිතුමා |
| පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
1 |
| පාසලේ නම |
ඌරුබොක්ක කනිටු විදුහල ( 1886 දී ) |
| පාසල භාරව කටයුතු කිරීම |
දොන් ප්ලොරිස් ද සිල්වා අබේවර්ධන මැතිතුමා |
| පාසල රජයට පවරාගත් දිනය |
1876 |
| පාසල පැවැත්වූ ස්ථානය |
පුවක්වතවත්ත ලියන වලව්ව |