විදුහල්පති පණිවිඩය
ඌරුබොක්ක ජාතික පාසල

ඌරුබොක්ක ගම්මනය මැද පිහිටි අප විදුහලේ විදුහල්පති වන මම, ඌරුබොක්ක ජාතික පාසල දකුණු පළාතේ දීප්තිමත් පාසලක් කිරීමට වෙර දරන අපේ පොඩිත්තන්ගේ මෙම අන්තර්ජාල වෙබ් පිටුවට ලියමි, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර අප පාසලෙන් බිහිවූ ආදි සිසුවන් බොහෝමයකි. මෙම වෙබ් පිටුවද අප පාසලට බොහෝ කීර්තියක් ගෙන දෙනු ඇතැයි මම සිතමි.
එච්.එම්.දෛවසේන ,
විදුහල්පති ,
ඌරුබොක්ක ජාතික පාසල.