| පාසල ආරම්භ වූ වසර | 1876 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| කනිෂ්ඨ විද්‍යාලයක් වූ වසර | 1886 |
| මහා විද්‍යාලයක් වූ වසර | 1956 |
| මධ්‍ය මහා විද්‍යාලයක් වූ දිනය | 1992.07.21 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 09 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | පස්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්ගොඩ |
| ග්‍රාම සේවක වසම | ඌරුබොක්ක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 60 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3000 |
| 2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | තද නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ